Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගෝරියක්
කවුද මේ‘සක්කිලි‘ වගේ කෑගහන්නේ


ඊයේ 6 කොළඹදී පැවති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 91 වැනි වාර්ෂික නිලවරණය තුළ ගිනුම් වාර්තා සම්බන්ධයෙන් ඇතිවූ වාදයක් නිසා උණුසුම් තත්වයක් ඇතිව තිබේ.
පසුගිය 2016 අයවැය වාර්තාවේ පරස්පරතා  ඇති බව සමුළුව පැවැත්වෙද්දී එහි සමාජිකයන් නැගිට
පැවසීම

සමග සභාවේ ඇතිවූ වාද විවාද මැද
මෙම තත්වය නකිර්මාණය විය.
‘මොකක්ද මේ සක්කිලි වගේ කෑගන කෑගැහිල්ල. මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන්ද අපි ආවෙ’ යනුවෙන් එක් පුද්ගලයෙකු කෑ ගැසූ බවද වාර්තා විය.










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook