Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි කාර්යබහුල මංසන්ධියක දී මිනී වාහනයක  සවිකර තිබූ මළමිනි රඳවනයක් එළියට වැටීමෙන් කලබලයක් සිදුව තිබේ.

මෙම මිනී ප්‍රවාහන රථයේ එම අවස්ථාවේ

මළමිනියක් නොතිබුණද සිද්ධිය දුටුවන් කම්පනයට පත්ව ඇති බව මේ සම්බන්ධ මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. සිද්ධියේ වීඩියෝවක්ද අන්තර්ජාලයට නිකුත්ව ඇත.
සිද්ධිය පිළිබඳව මේ වනවිට පරීක්ෂණ සිදුකරන බව මළ ගෙදරට සම්බන්ධ ආරංචි වාර්තා කර ඇත. මෙම වාහනය මගින් මළ සිරුරක් ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව හිස් අසුරණය ගෙන යද්දී මෙම අකරතැබ්බය සිදුව ඇත.
එය නිසි පරිදි වාහනයේ ඇතුළත සවිකරන්නට මගහැරීම මෙම සිදුවීමට හේතුව බව දන්වා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නවසීලන්තයේ අවමංගල්‍ය සේවා සංගමය කණගාටුව පළ කර ඇත.











Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook