Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

බොස්නියාවේ හිටපු හමුදා ප්‍රධානියකු වූ ස්‌ලෝබදාන් ප්‍රාල්ජැක්‌ටර් ජාත්‍යන්තර අධිකරණය නියම කළ දඬුවම අසාධාරණ බව
 කියමින් තීන්දුව ප්‍රකාශ කිරීමත් සමඟ  සිය කෝට්‌ සාක්‌කුවෙන් කුප්පියක්‌ ගෙන එහි තිබූ වස පානය කර දිවි නසාගෙන තිබේ.
 හිටපු ලේඛකයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙසත් කටයුතු කළ ස්‌ලෝබදාන්ගේ සිරුර සිය රටට ගෙන ඒම ගැන මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නැත.










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook