Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


කොළඹ - පුංචි බොරැල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අද(19) පෙරවරුවේ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි. මරදාන පොලිස් වසමට අයත් පුංචි
බොරැල්ල - බී.ඩබ්ලිව්. ප්‍රනාන්දු මාවතේදී
නාලන්ද විද්‍යාලය අසළ මෙම වෙඩි තැබීම සිදුව ඇත.
ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති අතර ඔහු රථය අසළම වැටී සිටියදී හමු විය.
මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook