Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


රථ වාහනවලට නිකුත් කිරීමට ප්‍රමාණවත් පෙට්රල්, ඩීසල් තොග තිබියදීත් වසා දැමුණු ඉන්ධන හල් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව ඛනිජ තෙල් සම්පත්, කර්මාන්ත අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
ඇතැම් ඉන්ධනහල්

හිමිකරුවන් පෙට්රල් වැඩි වෙතැයි සිතා පෙට්රල් තොග නිකුත් නොකර සඟවා ගෙන සිටි බවටද තොරතුරු ලැබී ඇතැයි අර්ජුන රණතුංග මහතා සඳහන් කෙළේය. එසේම පැවැති පෙට්රල් අර්බුදයත් සමඟ ඇතැම් ඉන්ධනහල් හිමිකරුවන් ඩීසල් තොග ප්‍රමාණවත් ලෙස තිබියදීත් ඩීසල් තොගද අවසන් බවට සඳහන් කරමින් ඉන්ධනහල් වසා දමා තිබූ බවටද තමාට තොරතුරු ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා 'මව්බිම'ට අදහස් දක්වමින් කීය. මෙවැනි ඉන්ධනහල් පිළිබඳ සොයා බලා ඉන්ධනහල් බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරන බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවැසීය.
චාමර අමරසූරිය (mawbima)









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook