Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්කි ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා
ලබන සඳුදා(20)
බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබ ඇත.
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සඳහන් වූ හෙයින්, කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මීට පෙර පැවසීය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook