Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු ඇමරිකානු නිළියක වන මෙහ්ගන් මාකල් සමග පෙමින් වෙලී සිටීම පසුගිය
කාලයේ ආන්දෝලනාත්මක

පුවත් මැවූ අතර මේ දිනවල බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් අතර විවාහ ගිවිස ගැනීම මේ සතියේ නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවයි. හෙට 28 වනදා එය නිවේදනය කරනු ඇති බවට ගාඩියන් පුවත්පත වාර්තා කර තිබේ.
33 හැවිරිදි හැරී විවාහ වන්නට යන ඇමරිකානු නිළිය ඔහුට වඩා අවුරුදු 3 කින් වැඩිමල් ය. 36 හැවිරිදි ඇය පෙර විවාහයකින් දික්කසාද වූ අයෙකි.
මේ දෙදෙන අතර විවාහය මේ දක්වා රාජකීය විවාහන ිසදු කළ ආකාරයට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇති බවට කටකතා පැතිර තිබේ. හැරී කුමරු හා මේගන් අඳින්නට යන මංගල විලාසිතාවන් පවා අලුත් මුහුණුවරක් ගනු ඇතැයිද කියැවේ.










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook