Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය මාර්ක් රට්
(Mark Rutte) බයිසිකලයකින්


එරට විලියම් ඇලෙක්සැන්ඩර් රජතුමා හමුවීම සඳහා රජ මාලිගයට පිටත්ව යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ. අග්‍රාමාත්‍යවරයා සිය බයිසිකලයෙන් මෙලස රජ මාලිගය වෙත පිටත්ව ගොස් ඇත්තේ, නව ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව රජතුමා දැනුවත් කිරීම සඳහා යි. රජ මාලිගාවට පැමිණෙන අග්‍රාමාත්‍යවරයා මාළිගාව තුළට ඇතුළු වන්නේ, බයිසිකලය ලොක් කිරීමෙන් පසුවයි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook