Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ගුවන් විදුලි සහ චිත්‍රපට පසුබිම් ගයකයකු සංගීත ගුරුවරයකු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපදේශකයකු ද වූ
ජනාධිපති සම්මාන ලාභී අයිවෝ ඩෙනිස් මහතා බරපතල ලෙස රෝගාතුර වී කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබයි.

කුරුළු පරාදීසයේ කුරුළු සීන සාගරේ ගීතය ගායනා කරමින් සංගීත ලෝකයට අවතීර්ණ වූ අයිවෝ ඩෙනිස් අග්‍රගන්‍ය සංගීත වේදියකු වූ සුනිල් ශාන්තයන්ගේ හඬට බොහෝ සමාන හඬ පෞරුෂයකින් හෙබි ගායකයෙකි.

දකුණ නැගෙනහිර, අභිමනනීය වූ, වළාකුළින් බැස වැනි ජනප්‍රිය ගී රැසක් ගායනා කළ අයිවෝ ඩෙනිස් සම්මානනීය සංගීතඥ සුනිල් ශාන්තයන්ගේ ගෝලයකුද වෙයි.











Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook