Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


කොළඹට බලපා ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී ගස් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී ඇත.
ගස් කඩා වැටීම් සහ මාර්ග දෙපස ඇති විශාල දැන්වීම් පුවරු පෙරළීම් හේතුවෙන්  අවහිරතා වලට ලක්වූ
මාර්ගවල වාහන ධාවනයද තවම යථා තත්වයට පත්ව නැත.
අද උදෑසන 7 වනවිට තත්වය අනුව

කොළඹ බෞද්ධාලෝක මාවත, ඩුප්ලිකේෂන් පාර, සෙරමික් හන්දිය, හෙට්ටියාවත්ත හන්දිය, ටෙක්නිකල් හන්දිය, වැල්ලවත්ත ස්ටැෆඩ් හන්දිය, මෝදර පාර ඇතුළු තවත් ස්ථාන කිහිපයක මෙම අවහිරතා ඇති බව
පොලිසිය දන්වා සිටී.











Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook