Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


රුපියල් 1,680,000 වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ
කාන්තාවක් අද කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්.
ඇය සන්තකයේ තිබී දුම්වැටි කාටූන් 168 ක් තිබූ අතර , එහි දුම්වැටි 33,600 ක් තිබූ බව රේගුව සදහන්.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook