Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක වන 30 හැවිරිදි ඉරේෂා ද සිල්වා
අද අලුයම කටුනායක ගුවන්තොටුපළේදී

අත්අඩංගුවට පත් වූයේ අයථා මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන නඩුවේ ඇය ද විත්තිකාරියක් වීම හේතුවෙනි.
රතු වරෙන්තු නිකුත් කර තිබුණ ඇය අබු ඩාබි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී අද අලුයම ඇය අල්ලාගත් පසු  පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත රැගෙන ඒමට පියවර ගැණුනු අතර ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් මත නිදහස් කර තිබේ.
ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළේ ය.
ඇය හසුවූ අවස්ථාවේ වීඩියෝව පහතින්










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook