Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


 පුවත්පත්වල දැන්වීම් පළකර උපාධිධාරීන්ට හා අ.පො.ස උසස් පෙළ සමත් වූවන්ට මාස තුනකදී
රජයේ ගුරු පත්වීම් ලබා දෙන බව පොරොන්දුවී පන්ති පවත්වා සිසුන්ගෙන් වංචනික ලෙස මුදල් ලබා

ගත් බව කියන පුද්ගලයකු

අවිස්සාවේල්ල පොලිසිය අත්අඩංගුවට ගත්තා.

සැකකරු විවිධ නම්වලින් පෙනී සිටි අවිස්සාවේල්ල, පුවක්පිටිය, හිඟුරල, ටෙරන්ස් පෙරේරා මාවතේ පදිංචි කරුවකු බව පොලිසිය කියයි. කුරුවිට මතුගම, රත්නපුර, පන්නිපිරිය, නිට්ටඹුව, අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාජ ලෙස පන්ති පවත්වා එක් සිසුවකුගෙන් මසකට රුපියල් 4,000 සිට රුපියල් 10,000 දක්වා මුදල් අයකරගෙන ඇති බවද මේ මුදල් අයකර තිබේ.

පත්වීම් ලබාදීමට මොහුට හැකිද යන්න ගැන සැක සිතු සිසුන් අවිස්සාවේල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම වැටළීම කර ඇත.
සීතාවක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂකතුමියගෙන් පොලිසිය කරන ලද විමසීමේ දී මොහු කියන ආකාරයට පත්වීම් ලබාදීමක් නොකරන බව දන්වා ඇති අතර වංචාව තවදුරටත් තහවුරුවී තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook