Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ඩුබායි හි පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 68 කින් ජය ගනිමින් ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයම ජය ගැනීමට සමත් විය.

තරගයේ පලමුවෙන් පන්දුවට

පහර දුන් ශ්‍රී ලංකාව මුල් ඉනිම සදහා ලකුණු 482 ක් ලබා ගත් අතර පාකිස්තානයට සිය පලමු ඉණිමට රැස්කළ හැකිවූයේ ලකුණු 262ක් පමණි.
කෙසේවුවද, ශ්‍රී ලංකා දෙවැනි ඉණිම ලකුණු 96 කට සීමා විය.
ඒ අනුව පකිස්තානයට අවසන් ඉණිමේ හිමි වු ජයග්‍රාහී ඉලක්කය ලකුණු 317 ක්වුද පාකිස්තානයට රැස් කළ හැකිවූයේ ලකුණු 248 කි.
දිල්රුවන් පෙරේරා එහිදී ලකුණ 98 කට කඩුලු 05 ක් දවා ගැනීමට සමත් විය.
පකිස්තානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 - 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරග 5 කින් යුතු ශ්‍රී ලංකා පකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන සිකුරාදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතය.










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook