Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති හා කෙටිදුර ධාවන ශූරයෙකු ලෙස රන්පදක්කම් රැසක් හිමි කරගෙන සිටින සුගත් තිලකරත්න මහතා
ජනතා විමුක්ති පෙරමුණේ

දේශපාලන වේදිකාවට ඊයේ එක්වූයේය.
ඊයේ (16) නයිවලදී පැවති ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ගම්පහ දිස්ත්‍රික් දිරිය පුරවැසි සමිති සමුළුවට එක්වූ සුගත් තිලකරත්න  සමුළුව ඇමතීමටද සිදු කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද එම අවස්ථාවේ සභාවෙහි සිටියේය.










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook