Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

බුෂ්ගේ නම පාව්චිචි කර මතුවන්න හදන නිළිය
ඇමරිකාවේ හිටපු ජනපති ජොර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින්නට පැමිණි නිළියක වූ හීදර් ලින්ඩ්


තමාට හිටපු ජනපතිවරයා අසභ්‍ය ආකාරයට සැලකූ බවත් ස්පර්ශ කරන්න හැදූ බවත් කියමින් චෝදනාවක් කරමින් කැපී පෙනෙන්නට උත්සාහ දරා තිබේ. මේ දිනවල ආන්දෝලනයට ලක්වූ 2014 මාර්තු මස ගත් එම ඡායාරූපය මෙහි වෙයි.
(ඡායාරූපය - ඩේලි මේල් පුවත්පතෙනි)


ඇමරිකාවේ - මුස්ලිම් ගැටලුව
 මුස්ලිම් ජාතිකයින්ට ඇතුළුවීම තහනම් කරමින් ඇමරිකවට ට්‍රම්ප් පැනවූ නීති රීති පිළිබඳ ගැටලුව තවම අහවර නැත. ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ වොෂින්ටන් නුවර පැවති විරෝධතාවයකි.
(ඡායාරූපය - වොෂින්ටන් පොස්ට් පුවත්පතෙනි)


හාවි කුණු කන්දල්
පහත දැක්වෙන්නේ පසුගියදා ඇමරිකාවට බලපෑ හාවි සුළි කුණාටුවෙන් පසු තවමත් අස්පස් කිරීම් ඉවර නැති බව දක්වමින් ෆ්ලොරිඩා ප්‍රාන්තයට අදාළව පළ කර තිබුණ ඡායා සටහනකි.මෙම කුණාටු නිසා නිසා ඇමරිකානු ජන ජීවිතය තවමත් අවුල්ය.
(ඡායාරූපය - වොෂින්ටන් පොස්ට් පුවත්පතෙනි)

පිරිමින් පරදන කාන්තා රෙස්ලිං
 ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පැවති විරල ගණයේ රෙස්ලිං තරගයකදී පිරිමින් අබිබැවූ කාන්තාවක ගැන විස්තරයක් සමග මෙම ඡායාරූපය පළව තිබේ.
(ඡායාරූපය - ද හින්දු පුවත්පතෙනි)


අගමැතිනියගේ දරු සුරතල්
නවසීලන්තයට අලුතින් තේරී පත්වූ අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ඇගේ වයස 5 ක් හා 3ක් වූ දියනියන් දෙදෙන සමග පාර්ලිමේන්තු පඩිපෙළේදී ලබාගත් මේ ඡායාරූපය කාගේත් සිත් පැහැරගත් එකක්.
(ඡායාරූපය -ඩොමීනියන් පොස්ට් පුවත්පතෙනි)










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook