Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


හෝටලයකට ගොස් තේ බීමෙන් පසුව සිගරැට්ටුවක් ගෙනඑන්නදැයි ඇසූ වේටර් සමග ආරවුලක් ඇතිකරගෙන ඔහුගේ නාසය සපයා තුවාල කළේයැයි කියන චෝදනාවකට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ
කොටුව මහේස්ත්‍රාත් සහ

අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙටිය දැඩ සහ අත්හිටවූ සිරදඬුවම් නියම කළාය. මෙසේ දඬුවම නියම වුරේ ඩබ්.ඒ. දයානන්ද නමැත්තකුටය. තුවාල ලැබු පැමිණිලිකරුට වන්දියක් ලෙස විත්තිකරු රුපියල් 25,000ක් ගෙවා ඇති බවද සඳහන්විය.
වරද පිළිගැනීමෙන් අනතුරුව විත්තිකරුට වසර 5 කට අත්හිට වූ බරපතළ වැඩසහිත අවුරුදු 1ක සිරදඩුවමක් නියම විය.
ඊට අමතරව රුපියල් 1500ක දඩයක්ද නියම කෙරුණු අතර මොහු තහනම් පිහියක්ද ළඟ තබාගෙන සිටියේ යැයි වෙනම චෝදනාවක වරද පිළිගැනීමෙන් පසු ඒ සඳහා රුපියල් 50ක දඩයක්ද නියමවිය.
කොටුව පොලිසිය මොහුට එරෙහිව නඩු පවරා තිබේ











Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook