Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ලබන ජනවාරි 27 වනදා පළාත් පාලන මැතිවරණය පවත්වන්නට අද 24 සවස පැවති රැස්වීමකදී පක්ෂ නායකයින් එකඟතාව පළවිය.

අග්‍රාමාත්‍ය හා

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  අරලියගහ මන්දිරයේදී අද පැවති සාකච්ජාවට දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් රැසක් එක් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක,
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්,
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක,
මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම්,
 ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද,
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා
අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍ය පලනි දිගම්බරන්, ඇතුළු පිරිස මෙයට එක් වූහ.

 පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බවද තීරණය කෙරිණි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook