Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

මනමාලියකට ගිනස් වාර්තා තැබීමේ වාණිජමය පුද්ගලික උවමනාවක් වෙනුවෙන් මංගල ඔසරිපොටක් ගන්නෝරුවේදී මහ පාරේ ඔසවාගෙන සිටීමට අලවතුගොඩ පාසල් ශිෂ්‍යාවන් 250 ක්‌ පමණ යොදාගැනීමේ
සිද්ධිය සම්බන්ධයෙන්

ළමා ආරක්ෂණ අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යංශය ඇරඹි පරීක්ෂණ වලට අමතරව මධ්‍යම පළාත් ආණ්‌ඩකාර නිලූකා ඒකනායක මහත්මියද පරීක්ෂණයක් සිදු කරන්නට තීරණය කර තිබේ.
ඒ අනුව මහනුවර අධ්‍යාපන බලධාරීන් සහ අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසලේ විදුහල්පතිවරයා කැඳවා අද (25 වැනිදා) පෙරවරුවේ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට පියවර ගෙන ඇත.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ, පළාත් අධ්‍යාපන ලේකම්, කටුගස්‌තොට කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සහ අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසලේ විදුහල්පති අද පෙරවරුවේ පරීක්‍ෂණයක්‌ සඳහා ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් කැඳවනු ලැබ ඇත.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook