Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ඊයේ (11) කොළඹ ගාලු මුවදොර පිටියේ අශෝභන ලෙස හැසිරුණු උසස් පෙළ සිසු තරුණයෙකු හා මැදිවියේ
කාන්තාවක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණයා වයස අවුරුදු 18ක සිසුවෙකු වන අතර කාන්තාවගේ වයස අවුරුදු 44 කි.
ඇය පෙර පාසල් ගුරුවරියක් බවත් එක් දරු මවක බවත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
මෙම දෙදෙනා අවට සිටි පිරිස් ඇස් අදහාගත නොහැකි ලෙස ප්‍රසිද්ධියේ අඹු සැමි ආකාරයේ සබඳතා පවත්වමින් සිටි බවත් අශෝභන ලෙස හැසිරෙන වරද දුටු රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම දෙදෙනාව ප්‍රශ්න කිරීමට ලක්කර අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා විය.
දෙදෙනා අතර කාලයක් තිස්සේ අනියම් සබදතාවක් තිබී ඇති බවද අනාවරණය වි ඇත.දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook