Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

 

ව්‍යාරිකයෙකු තම ගෙවත්තේ තිබු දෙල් ගසකින් දෙල් කැඩිමට යාමේදි ඒ සඳහා භාවිතා කල යකඩ කෙක්කක් අසල තිබු අධිබල විදුලි රැහැනක දැවටිම නිසා විදුලි සැර වැදි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඇන්ටනි එළියන් (53)  නැමති අයෙකි. අද (23දා) උදැසන 10 ට පමණ යකඩ කෙක්කකින් තම ගෙවත්තේ දෙල් ගසකින් දෙල් කැඩිමට යාමේදි වාරු නොමැති වි යකඩ කෙක්ක කොළඹ
හලාවත මාර්ගය අසල


තිබු විදුලි ට්‍රාන්ස්පෝමරයක හා විදුලි රැහැනක දැවටිමෙන් මෙම මරණය සිදු වි ඇති බවට මූලික පරික්ෂණවලදි හෙළි වී තිබේ.

විදුලිය වැදි දැඩි අසාධ්‍ය තත්වයේ සිටි ව්‍යාපරිකයාව මීගමුව රෝහලට ගෙනගොස් ඇති අතර මීගමුව රෝහලට ගෙන එනවිටත් එම තැනැත්තා මිගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.


නයිනමඩම චන්දන ප්‍රනාන්දු  


   .









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook