Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


සයිටම් ආයතනයට සිසුන් ගැනීම අත්හිටුවයි
නෙවිල්ගෙන් ඉවත් කර සෙමි ගවන්මන්ට් කරන
කමිටුවේ රහසිගත තීරණ මෙන්න


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නවක සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව රජය අද දන්වා ඇත.
ඊයේ දිනයේ පැවති උද්ඝෝෂණ හා  සයිටම් ගැටළුව ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශ මීට හේතුවී ඇත.
දෙසැම්බර් 31 වැනිදා තෙක් හෝ වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතිය ගැසට් කරන තුරු සිසුන් ගැනීම
තාවකාලිකව නැවැත්වීම සිදුව ඇත.

සයිටම් ගැටළුව ගැන සොයා බැලීමට නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ රහසිගත වාර්තාව පසුගිය 11 වැනි දා ජනාධිපතිවරයාට බාර දුන්නේය.
 එහි සඳහන් වන ආකාරයට සයිටම් රජයට මුළුමණින් පවරාගැනීමක් සිදු නොවන නමුත් නෙවිල් ප්‍රනාන්දුගෙන් එය ඉවත් කර රජය හා පුද්ගලික අංශය මැදිහත්වී අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වා යාමට නිර්දේශ කර ඇති අතර වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සැකසීම වෙනුවෙන් වෙනම වැඩපිළිවෙලක්ද යෝජනා කර ඇත.
එම රහසිගත වාර්තාවද අද මාධ්‍ය වෙත නිරාවරණය කළ අතර එය පහතින්














Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook