Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඇතුළු තේරීම් කමිටුව ඉන්දිය තරගාවලියෙන් පසුව ඉල්ලා අස්වීමෙන් පසු තේරීම් කමිටු සභාපති ලෙස ග්‍රැහැම් ලැබ්රෝයි පත්කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය
තීරණය කර තිබේ.


ලැබ්රෝයි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද මේ බව තහවුරු කර තිබේ. තේරිම් කමිටුවේ අනෙකුත් සාමාජිකයන් තවමත් වාර්තා නොවේ.
ලැබ්රෝයි මේ වන ජාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලයේ තරග තීරකයෙකු ලෙස කටයුතු කරන හෙයින් එම තනතුර තේරීම් කමිටු සභාපති තනතුර බාර ගැනීමට ගැටලුවක් ඇත්දැයි යන්න මෙන්ම ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපදෙස් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි.
1986-1992 කාලයේදී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 9කට හා එක්දින තරග 44කට ක්‍රීඩා කර තිබේ.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook