Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement



සැප්තැම්බර් මස 22 දා සිට සතියකට තෝරා ගත් දින තුනක් දෙහිවල සත්වෝද්‍යානයේ විශේෂිත කලාපයක්
රාත්‍රී කාලය

සඳහා මහජනතාවට විවෘත කරන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සැප්තැම්බර් මස 22 දා සිට සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයන්හිදී රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.00 දක්වා මෙසේ මහජනතාවට සත්වෝද්‍යානය විවෘත වෙනු ඇත.
නිශාචර සතුන් වෙසෙන කලාපය මෙසේ රාත්‍රී කාලයට විවෘත කර තැබීමට නියමිතය.
ඒ අනුව රාත්‍රී කාලයේදී සතුන්ගේ චර්යා  රටා ස්වාභාවිකව අත්විදිය හැකි දකුණු ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ එකම සත්වෝද්‍යානය බවටත් දෙහිවල පත්වෙනු ඇත.
මේ ආකාර ක්‍රමවේදයන් සංචාරකයින් බහුල සිංගප්පූරුව වැනි රටවල ‘නයිට් සෆාරි‘ ලෙස ක්‍රියාත්මකවේ.











Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook