Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

සංචාරක ඉන්දිය පිල සමග  තරග කරන ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
විසින් අද සවස

නිවේදනය කර තිබෙයි.
මෙහි උපුල් තරංග කණ්ඩායමට නායකත්වය ලබාදෙයි. දිනේෂ් චන්දිමාල් සංචිතයට නම් කර නැති අතර මලින්ද පුෂ්පකුමාර සහ චාමර කපුගෙදර මෙම සංචිතයට අලුතින් එක්ව ඇත.
එම ලැයිස්තුව පහතින්

The ODI/T20 Squad for the India Series

 Upul Tharanga (Captain)
 Angelo Mathews
 Niroshan Dickwella
 Dhanushka Gunatillake
 Kusal Mendis
 Chamara Kapugedera
 Milinda Siriwardena
 Malinda Pushpakumara
 Akila Dhananjaya
 Lakshan Sandakan
Thisara Perera
Wanindu Hasaranga
 Lasith Malinga
 Dushmantha Chameera
 Vishva Fernando









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook