Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement



ICTA ප්‍රධාන විධායක නිලධාරී Muhunthan Canagey මහතා තම තනතුරින් ඉල්ලා අස් වී තිබේ.
ඒ, මිට සුළු මොහොතකට පෙරයි.

තමන් ශ්‍රී ලංකා සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් ICTA ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන
විධායක තනතුරින් ඉල්ලා අස් වූ බව මුහුන්දන් කනගේ මහතා පවසා තිබේ.
මූල්‍ය අක්‍රමිකතා සහ දූෂිත ගනුදෙනු ගණනාවක් සම්බන්ධයෙන් පසුගිය දිනවල ICTA ආයතනයට චෝදනා එල්ල වී තිබේ.
අස්වීමේ ලිපිය පහතින්,











Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook