Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ලැප්ටොප් ලැබුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 
ෆේස්බුක් එකේ

ඊයේ 22 සිට 225 ක්වූ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මේස මත අලුත්ම ලැප්ටොප් පරිගණකය බැගින් තැබීමට පාර්ලිමේන්තු කාර්යාලය  කටයුතු කරන ලදි.
පසුගියදා චීන රජය මගින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිත්‍යාගයක් ලෙස සපයන ලද මෙම ලැප්ටොප්
තොගය ලබාදී
තිබුනේ ඊයේ සිටය. සියලුම ලැප්ටොප් සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ නොමිලේ වයිෆයි අන්තර්ජාල පහසුකම් සපයා තිබුණ අතර ඒ ඇතැම් ඒවායේ මන්ත්‍රීවරුන් ෆේස්බුක් යන ආකාරයත් ඇතැමුන් වෙනත් වැඩ කරන ආකාරයත් ඡායාරූපයට නැගී තිබුණි.










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook