Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික හා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ

අද දහවල් කාලයේ
පාලනාධිකාරය සමග ඇතිවූ කථාබහකින් පසුව තේරීම් කමිටු සාමාජිකත්වයෙන් ඉවත්වන්නට තීරණය කර ඇති බවට දැනගන්නට තිබේ. කෙසේ නමුත් ගුරුසිංහ මහතා ජාතික කළමනාකරු තනතුරේ තව දුරටත් කටයුතු කිරීමට නියමිතය.
 තනතුරු දෙකම දැරීම අපහසු බව ගුරුසිංහ මහතා මින් පෙරද දන්වා තිබුණ අතර ඉන්දිය කන්ඩායම හමුවේ ලබන පරාජයන් මෙම තීරණයට හේතුවූවාද යන්න පැහැදිලි නැත.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook