Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ඉන්දියාව හා පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය කනගාටුවට කරුණක්;බවත් තරගාවලියේදී එවැනි ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී
ඔහු මේ බව සඳහන් කළේය. කණ්ඩායම එක්දින තරගාවලියේදී දක්ෂතා දක්වනු ඇතැයි විශ්වාස කරන බවත් ගැටලු සියල්ලටම විසඳුම් දී ඇති බවත් ඔහු පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ නායක උපුල් තරංග පැවැසුවේ ටෙස්ට් තරගාවලියෙන් ඉගෙනත් පාඩම් එක්දින තරගාවලියට යොදා ගන්නා බවත් ඔහු පැවැසීය.

කණ්ඩායම සිටිය යුතු තැන පෙන්වීමට එක්දින තරගවලිය යොදාගත් බවත් ඉන්දීය කණ්ඩායම එංගලනත්යේදි පරාජය කළ බවත් ඔහු පැවැසීය. එසේම එක්දින තරගාවලියේදී නැවත වරක් ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීම ආරම්භ කරනු ඇති බවත් ඔහු පැවැසීය.











Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook