Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න යොදා පත්‍රිකා මුද්‍රණය කිරීම හා විභාග වංචාවකට සම්බන්ධවීමේ සිද්ධිය
සම්බන්ධයෙන්

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයකු බව කියන ජිනේන්ද්‍ර රණසිංහ නමැත්තා ඊයේ (28 දා) නීතීඥ සුරංග ජයවර්ධන මහතා මාර්ගයෙන් උසාවියට බාර විය.
මෙහිදී මෝසමක් මගින් නඩුව කැඳවීමෙන් පසු සැකකාර ටියුෂන් ගුරුවරයා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.
ඔහුගේ සොයුරා පියා සහ ඔහු සමග මෙම වංචාවන්ට එක්වූ පොලිස් රෝහලේ දන්ත වෛද්‍යවරයෙකු හා රාජකීය විද්‍යාල සිසුවෙකුද තවම අත්අඩංගුවේ පසුවේ.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement