Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

විශ්‍රාමික හිටපු නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතා අද 18 උදෑසන නිවසේ
පඩිපෙළකින්

ඇදවැටී  හදිසියේ අභාවප්‍රාප්තවී තිබේ. ඔහු ඇද වැටුණ අවස්ථාවේ මොළයේ නහරයක් පිපිරීයාමෙන් පසු අසාධ්‍යවූ බව රෝහල් ආරංචි සඳහන් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නට නියමිතය.
1980 දශකයේ ලංකාවේ STF පිහිටවූ සමයේ එහි පළමු අණදෙන නිලධාරී ලෙස කටයුතු කළේ ඔහුය.
අවසන් කටයුතු ලබන ඉරිදා මහනුවරදී සිදු කරන්නට නියමිතය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook