Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

කලක සිටම ලංකාවේ දුම්රිය මගීන්ට හිරිහැර වන ආකාරයට දුම්රිය නැවතුම් ස්ථානවල රැඳී සිටින හා දුම්රිය
තුළට පැමිණ
මුදල් යදින යාචකයින් අල්ලන්නට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. එයට අමතරව අවසරයක් නැතිව ‘ඉස්සො වඩේ‘ ‘නාරං බික්‘ ‘ඔරෙන්ජන් බාර්ලි‘ විකුණන්නට එන වෙළෙන්දන් ඇතැමුන් සොරකම් වල යෙදෙන බවට වාර්තා ලැබී ඇති බැවින් එවැනි අනවසර වෙළෙඳුන් වැටළීමට පොලිසියෙන් ඉල්ලා සිටීමට පියවර ගන්නා බවද දන්වා ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න දන්වා සිටින්නේ මෙවැනි අය හඳුනාගැනීම සඳහා දෙපාර්තමේන්තුවෙන්ද කණ්ඩායමක් යොදවා ඇති බවයි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook