අතුල අමායා පසු විවාහය
ගායක අතුල අධිකාරි සමග නිරූපිකා අමායා විවාහවී කලක් ගතවුවත් ඔවුනගේ මංගල උත්සවයක් වෙනම ගෙන තිබුනේ නැත. පසුගියදා මහනුවර අමායා හිල්ස් හෝටලයේදී ඔවුනගේ විවාහය උත්සවාකාරයෙන් පැවැත්වූ අයුරු දැක්වෙන ඡායාරූප ගැලරිය පහතින්

Athula Amaya Belated Wedding
2017-08-19T20:35:00+05:30
Goss Lank
Trending|