Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement



මංගල උත්සව අයිතමයක් ලෙස
තොවිල් යකෙක් ඇවිත් (video)

මේ කාලයේ මංගල උත්සව සංවිධානය කරන අය කැපී පෙනෙන වෙනස්කම් වලට ආසා කරති, මේ සමග පළවන්නේ පසුගියදා පැවති මංගල උත්සවයක සිදුවූ සිදුවීමකි. මනාල යුවළ සියලු චාරිත්‍ර අවසානයේ අසුන්ගෙන සිටින අවස්ථාවේ මංගල සභාව කුල්මත් කිරීමේ අයිතමයක් ලෙස  සහභාගීවූයේ තොවිල් යකෙකි. මනාල යුවළ ආතුරයන් බවට පත් කරගෙන
එම යක්ෂයා

විවිධ කතා සභාව ඉදිරියේ ගෙනහැර පෑ අතර ළමයි කීයක් හදන්න ඉන්නවාද ආදී ලෙස ප්‍රසිද්ධියේ ප්‍රශ්න විචාරණයක නිරත වූයේ යුවළට ඇතැම් තැනක ලජ්ජාවද මතු කරමිනි.
ඉනිදු නොනැවතුන යක්ෂයා සභාවේ එක් එක් අය අසුන් ගෙන සිටි ස්ථාන වලට ගොස් විවිධ දේ කියා සිටියේ සිනා යන්නටය.
එම අපූරු මංගල අයිතමය පහත වීඩියෝවෙන් දැක්වේ.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook