Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට්

තරගයේදී පහර 06 ක් සහ හතරේ පහර 22 ක් සමඟින් නොදැවී 178 ක් ලබාගෙන කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සතු කරගත් චමරි අතපත්තු තරඟය අවසානයේ මෙසේ කියා ඇත.

“මම සනත් ජයසුරිය වගේ ක්‍රීඩා කරන්න ආසයි . මම ඊයේ සංගා වගේ පටන්ගෙන සනත් වගේ අවසාන කරා”

ඇගේ එම අපූරු ඉනිමේ වීඩියෝව පහතින්











Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook