Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


සුපර්නා නමැති චිත්‍රපටයක විශේෂ චරිතයක් සඳහා
පෙනී සිටීමට

සම්මානනීය නිළි දුලීකා මාරපන හිස මුඩු කර ඇතැයි වාර්තා විය.ඇය ඇගේ හිස මුඩු කරන ආකාරය හා එයින් පසු ලබාගත් ඡායාරූප  කිහිපයක් Face Book වෙතද එක්කර තිබුණි.
මින් ඉහත සංගීතා වීරරත්න, ඕෂධී හේවාමද්දුම හා සේමිණි ඉල්ලමල්ගොඩද මෑත කාලයේ චිත්‍රපට වෙනුවෙන් හිස මුඩු කර ඇති නිළියන් කිහිපදෙනෙකි.













Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement