Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement



පුවත්පත් ගණනාවක ප්‍රවෘත්ති කර්තෘ ධූරයේ සේවය කළ මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත වූයේය.

උපාලි පුවත්පත් සමාගමේ වත්මන සඟරාව,ලක්බිම,රන්දිව,මව්බිම,යුක්තිය පුවත්පත් වල සේවය කළ ඔහු කථානායක කරූ ජයසූරිය මහතාගේ

මාධ්‍ය ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.අවසන්වරට සත්හඩ පුවත්පතේ සම කර්තෘ ලෙස කටයුතු කළ අතර ඊයේ (07) රාත්‍රියේ පුවත්පතේ වැඩ නිමවා ගමන් කරමින් සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්තවී තිබේ.
දෙදරු පියෙකු වන ඒ මහතාගේ දේහය 276/7, ජයන්ති මාවත, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය යන ලිපිනයේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු සඳුදා සිදු කෙරේ.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook