Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥෙයකුවූ ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් මැතිණිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වූවාය. ඇය මිය යන විට 88 වියේ පසුවිය.

1957 ගාල්ල සංඝමිත්තා බාලිකා
විදයාලයේ විදුහල්පතිනියවූ ඇය 1970 දක්වා එම විදුහල ගොඩනැංවීමට සුවිශේෂ දායකත්වයක් දැරුවාය. ළමා මනෝ විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති ඇය ඒ සම්බන්ධ පොත පතද රචනා කළ අයෙකි.
ලංකාවේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාතයංශයේ තනතුරු ගණනාවක්ද දැරූ ඇය ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කළාය.
 දේහය 64/7, නාවල පාර, නුගේගොඩ නිවසේ තකැන්පත් කර ඇති අතර ජූලි මස 18 වෙනි අඟහරුවාදා අවසන් කටයුතු සිදු කරන්නට නියමිතය









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook