Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

රජය මගින් ඛණිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් යයි නම්කර ගැසට් කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී
කොලොන්නාව තෙල්
ගබඩා සංකීර්ණයට හමුදාව යොදවා පාලනය අතට ගෙන තෙල් බෙදාහැරීම ඇරඹීම සම්බන්ධයෙන් විමසීමක් කළ පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එම ක්‍රියාව විවේචනයට ලක් කර තිබේ.
ඔහු සිය ට්විටර් ගිනුම මගින් මේ ගැන කියා ඇත්තේ මෙම ප්‍රතිචාරය වෘත්තිය සමිතිවල ක්‍රියාවට පිළිතුරක් වුවත් රජයේ ප්‍රතිපත්තිය මෙය නොවිය යුතු බවයි. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන්දීම හා තේරුම් ගැනීම රජය මගින් කළ යුතු කාර්යය ලෙස රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook