Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


කොළඹ වරායට අනුබද්ධව ගුවන් තොටුපොළක් ඉදිකිරීමට රජයට යෝජනා කර ඇතැයි බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඉදිරි වසර 10 තුළදී
එය ඉදිකළහොත් කටුනායක ගුවන් තොටුපොළට නොගොස් කොළඹින්ම ගුවන්ගතවීමේ අවස්ථාව ලැබෙන බවද ඔහු පවසා සිටියේය.
 මෙම අදහස් කොළඹ නව නගර ශාලාවේ පැවැති හමුවකට සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේ කීවේය.
‘ලබන වසරේ ජූනි මාසයේ දී කොළඹ ඉදිවන මූල්‍ය නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා. ප‍්‍රධාන වශයෙන් ලෝකයේම තිබෙන බැංකු එම ස්ථානයට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ දකුණු වරායට අමතරව නැගෙනහිර හා බටහිර වරාය ඊ ළඟ අවුරුදු 5 තුළදී ගොඩනැගෙනවා. එය සමග නව ජවයක් කොළඹ වරායට ලැබෙනවා. කොළඹ වරාය මේ කලාපයේ ශක්තිමත්ම වරාය බවට ඉදිරිකාලයේ  දී අපි පරිවර්ථනය කරනවා. එසේම අපි රජයට යෝජනා කර තිබෙනවා වරායට අනුබද්ධිතව ගුවන්තොටුපලක් ඉදිකිරීමටත් එමගින් කටුනායකට නොගිහින් කොටුවෙන්ම ගුවන්ගත වීමට හැකියාව ලැබෙනවා ‘










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook