Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ප්‍රකට නළු සම්පත් ජයවීර සමග පුවත්පතක් කළ සම්මුඛ සාකච්ඡාවක උපුටනය පහත පරිදිය.


ප්‍රසිද්ධ ලිංගික දර්ශන ඇතුළත් වූ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටයේ රඟපෑවේ ඕනෑම චරිතයක් බාරගන්න නළුවෙක් නිසාද?

‘ඔබ ඔය අහපු ප්‍රශ්නය නිසාම මම තවමත් නොයෙකුත් අපහසුතා අත්විඳිනවා. ඒත් මම ඒ හැම දෙයක්ම අමතක කරලයි ඉන්නේ. මොකද මම කළේ චරිතයක්. ඒ වගේම රඟපෑමක්. පිටපතට අධ්‍යක්ෂකට අවශ්‍ය දේ තමයි මම කළේ. දැන් ‘ඉගිලෙන මාළුවෝ” ඉවරයි. ඊට පස්සේ මම කරපු නිර්මාණ ගැන ඇයි කතා නොකරන්නේ. මා කළ එකම චරිතයක් අල්ලගෙන ඇයි මට චරිත සහතික දෙන්න යන්නේ.‘

සටහන - සමන්මලී නැලිගම










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook