Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ඊයේ පාර්ලිමේන්තු සභාවාරය අතරදී උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ඒකාබද්ධ විපක්ෂයේ
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ්
ගුණවර්ධනට චෝදනාවක් කරමින් දන්වා සිටියේ දිනේෂ් පසුගිය රජය සමයේ සයිටම් අනුමත කරන ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට සභාගත කළ පුද්ගලයා යයි කියමිනි. එසේ කළ ඔහු අද එයට විරුද්ධව කථාකරන බවත් ඇමතිවරයා චෝදනා කළේ පහත පරිදියි.
පසුගියදා නුගේගොඩ පැවති අන්තරයේ සයිටම් විරෝධී රැළියට ආ දිනේෂ් එහි කථාවක් කිරීමද ආන්දෝලනයට ලක්වූ සිදුවීමකි.
වීඩියෝව පහතින්









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook