Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


උපතේ සිටි ගොළු බව උරුමකරගෙන සිටි දරුවෙකුගේ නාලවල අවහිරතාවයන් සැත්කමක් මගින් සකස්
කිරීමෙන් පසුව කතාබහකරන්නට හැකියාව ලබාගැනීමේ පුවතක්
මඩකළපුව ශික්ෂණ රෝහලෙන් වාර්තා වෙයි.
එරාවුර්හි පදිංචි මෙම ළමයාව මඩකළපුව ශික්ෂණ රෝහලේ කන, නාසය හා උගුර පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්. ජීවදාස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිට පැමිණි විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායම විසින් මෙම සැත්කමට ලක්කර තිබුනි.
පැය හය හමාරක පමණ කාලයක් තිස්සේ කළ ශල්‍යකර්මයට පසුඅව කථාකිරීමේ හැකියාව ලබාගැනීම එම රෝහල් ඉතිහාසයේ වාර්තාවක් බවද රෝහල් අධ්‍යක්ෂක එම්.ඉබ්‍රාලබ්බේ පවසා ඇත.
මෙම ශල්‍යකර්මය පෞද්ගලික රෝහලක සිදු කරන්නේ නම් ලක්ෂ ගණනාවක් වැයවන බවද වැඩිදුරටත් ඔහු පවසා ඇත.

මඩකළපුව - ජේ.කාන්









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook