Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ඒකාබද්ධ විපක්‍ෂය කැඩෙන්නේ නැතැයි
හිටපු
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දිවයින ඉරිදා පුවත්පත කළ විමසීමකදී පවසා තිබේ.
 ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ දේශපාලන පක්‍ෂ හා ඒවායෙහි නියෝජිතයන් ඔවුන්ගේ පක්‍ෂ ප්‍රතිපත්තිවලට අනුව තීන්දු තීරණවලට එළැඹෙන බව ද යම් පක්‍ෂයක්‌ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් වුණත් එවැනි ක්‍රියාමාර්ගයක්‌ තුළින් ඒකාබද්ධ විපක්‍ෂයට හානියක්‌ සිදු නොවන බවද එහිදී රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත.
 ‘කවුරුත් කියන පලියට, කවුරුත් හිතන පලියට ඒකාබද්ධ විපක්‍ෂය කැඩෙන්නේ නැහැ ‘ඔහු කියා ඇත.

නෝමන් පලිහවඩන (දිවයින)









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook