Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


පසුගියදා මහාධිකරණ විනිසුරුට ආරක්සාව සපයමින් සිටි පොලිස් නිලධාරියෙකු මරා දමමින් තවත් නිලධාරියෙකුට තුවාල කරමින් වෙඩි තැබීම් සිදු කර පළාගිය පොලිසිය මගින් ‘බේබද්දෙකු‘ යයි නම් කළ
පුද්ගලයා
අද උදෑසන යාපනය පොලීසියට බාරවී තිබේ.වයස අවුරුදු 39 ක් වු සෙල්වරාසා ජයන්තන් නැමති ඔහු පොලිස් අත්අඩංගුවට ගත් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් සැකපිට ඔහු සමග සිටි අනෙක පුද්ගලයින් දෙදෙනා මින් ඉහත අත්අඩංගුවට පත් විය.
මේ අතර යාපනය නල්ලූර්හිදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය සාජන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට පත්කරන ලද බව පොලිස්පතිවරයා නිවේදනයට කර තිබේ.
සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ඔහු බුහුමනට ලක්කිරීමට එසේ සිදු කර ඇත.










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook