Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

හදවත් බද්ධ කිරීමේ සැත්කම
සඳහා මිල මුදල්ද ප්‍රතික්ෂේප කරමින් සිය පුතුගේ හදවත ලබා දීමට එකඟවූ
මහනුවර මාවිල්කුමුර

ප්‍රදීප් කුමාර තරුණයාගේ මවුපියන් සඳහා නව නිවෙසක් ඉදිකර දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා එම මව්පියන්ට ඊයේ දැනුම් දී තිබේ.ෙ
මව, පියා වැඩිමහල් සහෝදරියක හා බාල සහෝදරියක සිටින එම පවුල දැඩි ආර්ථික දුෂ්කරතාවයෙන් පසුවන අතර මේ දක්වා වාසය කළේ රජයෙන් නොමිලේ දුන් ඉඩමක කටුමැටි බිත්ති ගැසූ නිවසකය. ප්‍රදීප් කුමාරගේ පියා කම්කරු වෘත්තියේ යෙදුනේය.
ඔවුන්ට ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත එම ස්ථානයේම නව නිවෙසක් ඉදිකෙරෙන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා දැනුම් දී තිබේ.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook