Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ත්‍රී රෝද රථ සඳහා උපරිම වේගය පැයට කිලෝ මීටර 40ක් වනු ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික
සභාව පවසයි.
එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය විෂයභාර අමාත්‍යවරයා විසින් එළඹෙන සතිය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවය.
අනවශ්‍ය ලෙස මාර්ගයේ වේගයෙන් පදවමින් නීති රීති දරුනු ලෙස උල්ලංඝනය කරමින් ගමන් කරන ත්‍රීෙරා්ද රථ කෙරෙහි විශේෂ අවධානය යොමු කර දඩුවම් දීමේ ක්‍රමද ඉදිරියට හඳුන්වාදෙන බව දන්වා ඇත.









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook