Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


හම්බන්තොට වරාය පිළිබඳ චීන රජය සමග ගිවිසුමට අද (29 දා) දින අත්සන් තබන්නට නියමිතය.
මේ තුළින් මේ වසර හා ලබන වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක්‌ ලැබෙන බවත් ඒ ප්‍රමාණයෙන් රටේ විදේශ ණය අඩු වන බවත් ඊයේ අග්‍රාමාත්‍යවරයා දන්වා සිටියේය.
සෘජු
විදේශ ආයෝජන වැඩි කිරීමේ සැලසුම යටතේ අලුත් වැඩසටහන් ගණනාවක්‌ම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අගමැතිවරයා කීවේය.
හම්බන්තොට වරාය ගිවිසුම ඊයේ (28 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද එය විවාදයට අවස්‌ථාව දුන්නත් විපක්‌ෂය ශබ්ද ඝෝෂා කර එය අතහැරිය බවද අගමැතිවරයා කීවේය.
වර්ෂ 2011 සිට මේ දක්‌වා හම්බන්තොට වරාය නිසා රු. බිලියන 46 ක්‌ (රු. කෝටි 4600 ක්‌) නැති කරගත් බවද අග්‍රාමාත්‍යවරයා කීවේය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement