Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


වයස අවුරුදු 13ක පාසල් සිසුවකු සිය නිවෙස තුළම ගෙල වැලලාගෙන පෙරේදා (03) රාත‍්‍රියේදී

මිය ගොස් ඇතැයි
පූඩළුඔය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පූඩළුඔය ප‍්‍රදේශයේ පාසලක නවවන වසරේ කවිශ්ක ධනංජය වීරක්කොඩි නමැති
පුඩළුඔය, කඩදොර පිටිය පදිංචි අයෙකි.
පාසලේ ගැහැනු ළමයින්ගේ පුටුවල ගම් වර්ගයක් ගෑම සම්බන්ධයෙන්  දෙමාපියන් පාසලට කැදවාගෙන
එන ලෙස විදුහලෙන් මෙම සිසුවා ඇතුළු ළමුන් කීපදෙනකුට පවසා ඇති බවත් එම හේතුවට  සිසුවා මෙසේ
ගෙල වැලලා ගැනීමට ඇතැයි සැක කෙරේ.
මියගිය සිසුවාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (04) නාවලපිටිය මූලික රෝහලේදී
සිදුකිරීමට නියමිතව පැවැතිණි. මෙම සිද්ධිය පිළිබ`දව පූඩළුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ශාන්ත හුළංනුගේ – ආගරපතන









Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook