Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ  නිල ට්විටර් ගිණුමේ
තැබු රාමසාන් සුබපැතුම් පණිවිඩයක් නිසා කතාබහක් ඇතිව තිබේ.
ඊයේට යෙදි තිබුණ ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උළෙලට සිය ට්විටර් ගිණුමෙන් සුභ පතා තිබූ උපුල් තරංග, “මගේ ආද‍රයටත් ඊද් සුබ පැතුම් ” යනුවෙන් දක්වා තිබුනි.
 පසුව ඔහු එම පණිවිඩය ඉවත්කරගෙන ඇති බවටද  වාර්තා විය.
උපුල් තරංගගේ ආදරවන්තිය ඩටස්ලාම් භක්තිකයෙකු වන අතර ඔහුගේ පවුලෙන් ඇයට වැඩි කැමත්තක් නොමැති බවද විවාහයෙන් පසුව තරංග මුස්ලිම් අනුගාමිකයෙකු බවට පත්වනු ඇති බවද වාර්තා පළව තිබුණි.










Gossip Lanka Previous News

තවත් පුවත්

Yathura Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook